Home Local News Room : පළවෙනි බෝලෙට තට්ටුවක්! ඊළග බෝල 2ටම හයේ ඒවා 2ක්!...

News Room : පළවෙනි බෝලෙට තට්ටුවක්! ඊළග බෝල 2ටම හයේ ඒවා 2ක්! තුන්වැනි බෝලෙට ඉස්සරහට පැනලා 6ක්! සජිත් වන්නිනායක කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහයි! (VIDEO)

3
0

රටක ජීවනාලිය වන් දරු පරපුර පරිඝණක තාක්ෂණයෙන් සහ පහසුකම්වලින්ද සවිබල ගැන්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට ඊයේ (03) පරිත්‍යාග කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා.

එහිදී විපක්ෂනායකවරයා පාසල් සිසුන් සමග ක්‍රිකට් ගැහීමටත් කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here