Home Local News Room : මොරටු රන් සටනේ ජය ශා. සෙබස්තියන්ට

News Room : මොරටු රන් සටනේ ජය ශා. සෙබස්තියන්ට

4
0

මොරටුව සාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් අතර පැවැති රන් සටන එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 16ක ජයක් ලැබීමට ශාන්ත සෙබස්තියන් විදුහලට හැකිවිය.

එම තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම තම ජය සමරමින් සමූහ ඡායාරූපයකට එක්වූ අයුරු මෙහි දැක්වේ. එසේම නායක භාග්‍ය මෙන්ඩිස් ඇතුළු ශාන්ත සෙබස්තියන් විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රොෂාන් ඕපාත, සෙබස්තියන් විදුහල්පති සංජීව මෙන්ඩිස් පියතුමන්, 1995 කණ්ඩායමේ හිටපු නායක ශරොන් ෆ්‍රෑන්ක්, ඩයලොග්

ආසියාටා සමාගමේ ඉසව් ප්‍රතිග්‍රහණ සහ යටිතල පහසුකම් කළමනාකරණ සේවා අංශයේ ප්‍රධානී ප්‍රසන්න සූරියආරච්චිගේ, වේල්ස් කුමර විදුහල්පති හසිත කේසර වෙත්තමුනි සහ වේල්ස් කුමර විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් අතුල මෙන්ඩිස් යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

පෙර ලිපියරෝහල් සේවකයා හා සේවිකාව අධි සාන්ද්‍ර විස දියරයකින් ගහගෙන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here