Home Local News Room : හැටට හැටේ නැග්ග පාන් රු. 10කින් බසී

News Room : හැටට හැටේ නැග්ග පාන් රු. 10කින් බසී

3
0

අද (ඔක්. 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

එමෙන් ම, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10කින් පහළ දැමීමට එම සංගමය තීරණය කර ඇත.

පෙර ලිපිය21ට කතානායක අත්සන් තබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here