Home Local News Room : අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

News Room : අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

4
0

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්. 28) විවෘත කර තිබේ.

එම අවස්ථාවට මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චංග්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උපලේකම් ජෝන් බෑස් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට පළමු වරට ස්ථාපනය කරනු ලැබුවේ 1948 වසරේදී ය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනී ජූලි චංග් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

පෙර ලිපිය“බෞද්ධ සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here