Home Local News Room : බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

News Room : බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

3
0

ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කිරීමට ICC අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් බිනුර ප්‍රනාන්දු ඉකුත් දා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ඉන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ අනුව බිනුරට සම්පූර්ණ ලෝක කුසලානය ම අහිමි වන බව සඳහන් විය.

බිනුර ප්‍රනාන්දුට අමතරව ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුසංක හා ප්‍රමෝද් ලක්ෂාන් ද මීට පෙර ආබාධවලට ලක් විය.

මේ අතර, ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත ය.

පෙර ලිපියනේපාලයෙන් ලංකාවට ඖෂධ තොගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here