Home Local News Room : තිරිඟු පිටි මිල යළිත් පහළට

News Room : තිරිඟු පිටි මිල යළිත් පහළට

5
0


තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසයි.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 265ක් පමණ වන බව සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ මිල අඩු වීම ඊයේ (ඔක්.19) දින සිට ක්‍රියාත්මක වන බව ය.

මීට පෙර තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 295ක් පමණ පැවති බව ත් එය රු. 25කින් අඩු කර ඇති බව ත් සෙනවිරත්න මහතා වැඩිදුරට ත් පැවසීය.

පෙර ලිපිය‘ඉටුකම අරමුදල’ වසා දැමේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here