Home Local News Room : අලි සබ්‍රිගේ නිවසට සහ කාර්යාලයට ගිනි තැබූ පුද්ගලයින් සොයන්න...

News Room : අලි සබ්‍රිගේ නිවසට සහ කාර්යාලයට ගිනි තැබූ පුද්ගලයින් සොයන්න පොලිසිය සහය පතයි

4
0


පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ නිවසට සහ කාර්යාලයට පහර දී ගිනි තබා අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය විමර්ශනයක් සිදු කරමින් පවතියි. 

සිද්ධියට අදාළව විමර්ශනවලදී ලබා ගත් වීඩියෝ දර්ශන ඇසුරින් අනාවරණය කරගත් සැකකරුවන්ගේ නිශ්චිත අනන්‍යතාවන් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මූලස්ථාන පොලිස් පරික්ෂක පුත්තතලම: 071 8 591 292 

මූලස්ථාන පොලිසිය පුත්තතලම: 0322 265 222 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here