Home Local ජල සබඳතා ගාස්තු ඉහළට – මව්බිම News Room

ජල සබඳතා ගාස්තු ඉහළට – මව්බිම News Room

4
0


නව ජල සම්බන්ධතා ගාස්තු අද (ඔක්. 18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, නව ගෘහස්ථ ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව සියයට 70කින් ඉහළ දමා ඇත.

පෙර ලිපියඅන්තරේ පා ගමන ඇරඹේ (VIDEO)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here