නව ජල සම්බන්ධතා ගාස්තු අද (ඔක්. 18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, නව ගෘහස්ථ ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව සියයට 70කින් ඉහළ දමා ඇත.