ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
– ආර්ටිකල් 4 – යටතේ ශ්‍ර ලංකාව සමග සිදුකළ සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව එහි විධායක මණ්ඩලය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම මෙම ණය කළමනාකරණයට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.






