Home Sport News Room : ගුවන් පාපැදි සවාරියේ තෙවැනි අදියරේ ජය යුද හමුදාවේ පසිඳුට

News Room : ගුවන් පාපැදි සවාරියේ තෙවැනි අදියරේ ජය යුද හමුදාවේ පසිඳුට

0
0

ශ්‍රී ලංකා ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවැනි අදියර ජය ගැනීමට යුද හමුදාවේ පසිඳු තිසේරා සමත් විය.

පොලොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දක්වා පැවති තෙවැනි අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දිමන්ත සහ ශ්‍රී ලංකා පොලිසියේ ශෙහාල් චමෝද්ට හිමි වූහ. දින 5ක් පුරා පැවැත්වෙන මේ තරගයේ සිවුවැනි අදියර අද (6) ත්‍රිකුණාමලයේ සිට වව්නියාව දක්වා (කි.මී. 139.4) පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here