Home World News Room : ලොව විශා­ල­තම ‘ඇන­කොන්ඩා‘ ඇම­සන් වනයේ දිග – අඩි 26යි...

News Room : ලොව විශා­ල­තම ‘ඇන­කොන්ඩා‘ ඇම­සන් වනයේ දිග – අඩි 26යි බර – කිලෝ 200යි

0
0

විද්‍යා­ඥ­ය­න්ගෙන් සම­න්විත කණ්ඩා­ය­මක් විසින් පසු­ගි­යදා ඇම­සන් වැසි වනා­න්ත­ර­යෙන් සොයා ගනු ලැබූ ඇන­කොන්ඩා වර්ග­යට අයත් සර්ප විශේ­ෂය ලොව විශා­ල­තම සර්ප විශේ­ෂය බවට අනු­මාන කර ඇතැයි විදෙස් මාධ්‍ය

වාර්තා කළේය. එම කණ්ඩා­යමේ මහා­චා­ර්ය­ව­ර­යකු වන ෆ්‍රීක් වොන්ක් පටි­ගත කළ වීඩි­යෝ­වට අනුව එම ළාකොළ පැහැති සර්පයා අඩි 26ක් දිගැති, කිලෝ­ග්‍රෑම් 200ක් බරැති යෝධ ඇන­කොන්ඩා වර්ග­ය­කට අයත් බව සඳ­හන් වේ.

‘මෝටර් රථ­යක ටය­ර­ය­කට සමාන පළ­ල­කින් යුතු එම ඇන­කොන්ඩා සර්ප­යාගේ හිස මිනිස් හිසක ප්‍රමා­ණ­ය­කට සමාන බවත් මෙවැනි විශාල සර්ප­යකු ගැන මීට පෙර සඳ­හන් වූයේ පුරා­වෘ­ත්ත­යෙහි පම­ණක් බවත් මහා­චා­ර්ය­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here