Home Local News Room : 18 වංගුව මාර්ගය යළි විවෘත කරයි – Lanka Truth...

News Room : 18 වංගුව මාර්ගය යළි විවෘත කරයි – Lanka Truth | සිංහල

6
0

ගල් පෙරලීම ඇතුළු ආපදා තත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව යළි එම මාර්ගය ජනතාවට සාමාන්‍ය පරිදි භාවිතා කළ හැකි බවත් සැලකිලිමත්ව මාර්ගයේ ගමන් ගන්නා බවත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට සහ ජනතාවට දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here