Home Local News Room : එතුමා අවුරුදු 35ක් මහබැංකුවේ හිටියා! එතුමා හොඳට දන්නවා ඇති...

News Room : එතුමා අවුරුදු 35ක් මහබැංකුවේ හිටියා! එතුමා හොඳට දන්නවා ඇති ඒ කාලෙ මේක ආණ්ඩුවේ හොරණෑවක් වුණු හැටි! අපි හදන්නේ ඒක නැති කරන්න! හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධනට දැන් අධිපති නන්දලාල්ගෙන් ප්‍රහාරයක්! VIDEO

3
0

මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා විසින් මාධ්‍ය නව මහබැංකු පනත පිළිබදව කර ඇති විවේචනයන් පිළිබදව වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණ.

මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ නව පනත මගින් මහබැංකුව ආණ්ඩුවේ හොරණෑවක් නොකොට ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බවකි.

කෙසේවෙතත් නව පනත තුළද යම් යම් සංශෝධන සිදුවිය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here