Home Local News Room : පොලිසිය ගැන මහජන විශ්වාසය හීන වෙලා තියෙන වෙලාවක නව...

News Room : පොලිසිය ගැන මහජන විශ්වාසය හීන වෙලා තියෙන වෙලාවක නව පොලිස්පතිවරයා ලෙස චෝදනා ඇති-මූලික අයිතිවාසිකම් නඩු ඇති නිලධාරියෙක් පත් කරන්න එපා! නීතීඥ සංගමයත් ව්‍යවස්ථාදායක සභාවට ලියුමක් ලියයි! VIDEO

5
0

පොලිසිය පිළිබද මහජන විශ්වාසය බිද වැටී ඇති මොහොතක මූලික අයිතිවාසිකම් නඩු පැවරී ඇති, චෝදනා ඇති නිලධාරියකු නව පොලිස්පතිවරයා ලෙස පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මගින් නීතීඥ සංගමය පෙන්වා දී ඇත්තේ චෝදනා ඇති නිලධාරියකු ඊට පත් කළහොත් තවදුරටත් පොලිසිය පිළිබද ඇති ජනතා විශ්වාසය බිදවැටීම වැළැක්විය නොහැකි බවකි.

කාදිනල් හිමිත් ලියුමක් යැව්වා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here