Home Local News Room : පළාත් පාලන ආයතන සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ කරන්නත් බෑ!...

News Room : පළාත් පාලන ආයතන සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ කරන්නත් බෑ! විශේෂ කොමසාරිස්වරු විදිහට කටයුතු කරන්නත් බෑ! ඒක නීති විරෝධීයි! VIDEO

1
0

කිසිදු ආකාරයකින් පවතින නීතිය යටතේ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ කළ නොහැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ කිසිදු සාමාජිකයකුට විශේෂ කොමසාරිස් ධූරයේ කටයුතු කිරීමටද නොහැකි බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here