Home Local News Room : බොරතෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

News Room : බොරතෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

3
0

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණ තිබේ.

ඒ අනුව අද උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82ක් ලෙස සටහන් වී තිබූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 75.16 ලෙස සටහන් වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here