Home Local News Room : අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ!...

News Room : අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ! අදත් ජනාධිපති කතා කරයි! (VIDEO)

3
0

සිවුරු ඇදගත් බට්ටො යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලාට පෙර දින ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඒ මහතා කියා සිටියේ අංගුලිමාල සිවුරු දරාගෙන බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බවකි.

එමෙන්ම පරාක්‍රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here