Home Local News Room : ආණ්ඩුව වික්ටෝරියා-රන්දෙණිගල-කැනියොන්-රන්ටැඹේ-ලක්ෂපාන-නෝටන්බ්‍රිජ්-කැනියොන් වෙනවෙනම විකුණන්නයි ලෑස්ති වෙන්නේ! අලුත්ම හෙළිදරව්ව මෙන්න!...

News Room : ආණ්ඩුව වික්ටෝරියා-රන්දෙණිගල-කැනියොන්-රන්ටැඹේ-ලක්ෂපාන-නෝටන්බ්‍රිජ්-කැනියොන් වෙනවෙනම විකුණන්නයි ලෑස්ති වෙන්නේ! අලුත්ම හෙළිදරව්ව මෙන්න! (VIDEO)

1
0

ආණ්ඩුව මේ වනවිට වෙනවෙනම විදුලි බලාගාර විකිණීමට සැලසුම් සකස් කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ වික්ටෝරියා-රන්දෙණිගල-කැනියොන්-රන්ටැඹේ-ලක්ෂපාන-නෝටන්බ්‍රිජ්-කැනියොන්-නොරොච්චෝලේ ‌මෙසේ වෙනවෙනම විකුණන ලෙසට ආණ්ඩුවට යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here