Home Local News Room : අපි බලයට ආවාම හොරු ඔක්කොම අල්ලනවා! ඒ වගකීම මම බාරගන්නවා! අපේ...

News Room : අපි බලයට ආවාම හොරු ඔක්කොම අල්ලනවා! ඒ වගකීම මම බාරගන්නවා! අපේ පැත්තෙ අය හොරකම් කළත් මගෙන් ගැලවීමක් නෑ! හැම ගමකම අරගලය පටන් ගන්න දැන් කාලෙ හරි! ෆීල්ඩ් මාෂල් හොරු අල්ලන වැඩේට දැන්ම තියා බහී! මීගමුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! (VIDEO)

8
0

තමන් වගකීම බාරගත් පසු හොරු අල්ලන බවත්, සජබ මන්ත්‍රීවරුන්ට හෝ හොරකම් කළොත් තමන්ගෙන් ගැලවීමක් නැති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ හැම ගමකම අරගලය පටන් ගැනීමට කාලය පැමිණ ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here