නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමට හා අලාභය අවම කර ගැනීම සඳහා ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන රාජ්ය ඇමති සනත් නිශාන්ත පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජල නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් යම්කිසි මිල වැඩි කිරීමට යාමට සිදුවන බවය.






