Home Local News Room : කොළඹ කරපු උද්ඝෝෂණ තරුණයන් ගමට අරන් යයි! මහනුවර ටවුම...

News Room : කොළඹ කරපු උද්ඝෝෂණ තරුණයන් ගමට අරන් යයි! මහනුවර ටවුම මැද්දේ විශාල විරෝධයක්! පොලිසිය වට කරයි! කොල්ලො කෙල්ලො පොලිසියට කොකා පෙන්වයි! (VIDEO)

8
0

මහනුවර නගරය මැද අද දින සමාජවාදී තරුණ සංගමය විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විය.

එහිදී පොලිසිය පළමුව විරෝධතාකරුවන්ට ඉදිරියෙන් පේළියක් ලෙස සිටිමින් උද්ඝෝෂකයන්ට මාර්ගයට පිවිසීම අවහිර කිරීමට පියවර ගෙන තිබිණ.

නමුත් පසුව විරෝධතාකරුවන් ‌පොලිසිය මහගැර පෙළපාලියක නිරත වන ආකාරයක් දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here