Home Local News Room : කරපු හරක් වැඩකින් ඩොලර් මිලියන ගණනක් විනාසයි! ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ...

News Room : කරපු හරක් වැඩකින් ඩොලර් මිලියන ගණනක් විනාසයි! ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිහරක් 4995න් 3991ක්ම මැරිලා! වියදම ඩොලර් මිලියන 33.7යි! තවත් ඩොලර් මිලියන 11ක් ගෙව්වත් තවමත් කිසිම හරකෙක් ‌ගෙනැල්ලා නෑ!

2
0

2012, 2013 සහ 2015 යන වසරවලදී ඩොලර් මිලියන 33.7 ක් වැයකොට ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4995 දෙනෙකුගෙන් 3991 දෙනෙකුම මියගොස් ඇති බව වාර්තා වේ.

මේ බව හෙළි වී ඇත්තේ ලංකා පශු සම්පත් මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවා සිදුකරන ලද විමර්ශනයක දී ය.

තවත් කිරි එළදෙනුන් පහළොස් දහසක් ආනයනය කිරීම සදහා අත්තිකාරම් ලෙස මීට සිව් වසරකට පෙර ඩොලර් මිලියන 11.01 ක් ගෙවා තිබුනද මේ දක්වා එකදු කිරි හරකෙකු හෝ රටට ගෙන්වා නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here