Home Local News Room : ‘හිටපු ජනාධිපති’ අදාළ නෑ! දුමින්ද නිසා ගෝඨාටත් කූඩුවට නගින්න...

News Room : ‘හිටපු ජනාධිපති’ අදාළ නෑ! දුමින්ද නිසා ගෝඨාටත් කූඩුවට නගින්න ‌සිද්ධ වෙයි!

7
0

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.

උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here