Home Local News Room : බොරතෙල් මිල සීග්‍රයෙන් පහළට – Lanka Truth | සිංහල

News Room : බොරතෙල් මිල සීග්‍රයෙන් පහළට – Lanka Truth | සිංහල

2
0

මේ වනවිට ලෝක වෙළඳපොළෙහි බෙරතෙල් මිල සීග්‍ර ලෙස පහළ බසිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති බවත් එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය පැවති මිල ගණන්වලට සාපේක්ෂව 4%ක පහළ බැසිමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම්කිරීම හේතුවෙන් මෙම මිල පහළයාම සිදුව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here