Home Local News Room : අරගලය අමතක කරන්න කාටවත් බෑ! දූෂණය නැති කරන්න අධිකරණ...

News Room : අරගලය අමතක කරන්න කාටවත් බෑ! දූෂණය නැති කරන්න අධිකරණ ඇමැති ගෙනා පනත බොරුවක්! පාස්කු ප්‍රහාරය කාලේ ගෝඨාට බලයට එන්න ඒවා ඔක්කොම කරලත් සජිත් ලක්ෂ 56ක් ගත්තා! අද මුලු විපක්ෂයම සජබෙ එක්ක ඉන්නේ! දැන් ඒක විශාල බලවේගයක්! චන්ද්‍රිකා කතා කරයි! (VIDEO)

4
0

ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබද අදහස් දැක්වූවාය.

එහිදී ඇය සමගි ජන බලවේගය පිළිබදවද අදහස් පළ කිරීමක් කළාය.

හිටපු ජනාධිපතිනිය කියා සිටියේ සමස්ත විපක්ෂයම මේ වනවිට සිටින්නේ සජබය සමග බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here