පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට රැස්වීමකට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉල්ලීමක් කළේය.
ඒ අනුව අයවැයෙන් පසු සතියේ අදාළ රැස්වීම පැවැත්වීමට සූදානම් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.






