Home Local News Room : කතානායක ‘මන්ත්‍රීතුමා’ කිව්වා කියා චාමර සම්පත්ට මලපනී! කතානායකගේ ඇඟට...

News Room : කතානායක ‘මන්ත්‍රීතුමා’ කිව්වා කියා චාමර සම්පත්ට මලපනී! කතානායකගේ ඇඟට ගොඩවෙයි! ‘මම දැන් රාජ්‍ය ඇමැති! මන්ත්‍රී කියන්න එපා!’ ‘ආ.. සමාවෙන්න ඇමැතිතුමා!කතානායකත් චාමරගෙන් සමාව ගනී! චාමර දැන් සතුටින්! (VIDEO)

1
0

තමන්ට මන්ත්‍රිත්‍රමා කියා ඇමතීමට කටයුතු නොකරන ලෙසත්, තමන් දැන් රාජ්‍ය අමාත්‍යවරයකු බවත් චාමර සම්පත් මහතා කතානායකවරයාට දැනුම් දී සිටියේය.

ඒ අද දින කතානායකවරයා චාමර සම්පත් මහතා හට මන්ත්‍රීවරයා ලෙස ඇමතීමෙන් පසු මෙම සංවාදය හට ගත්තේය.

එහිදී කතානායකවරයා චාමර සම්පක්ගෙන් සමාව ගැනීමටද පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here