Home Local News Room : විපක්ෂය පැත්තේ ඉන්න 16ක් ඡන්දයට ඇවිත් නෑ! එක්කෙනක් නොදී...

News Room : විපක්ෂය පැත්තේ ඉන්න 16ක් ඡන්දයට ඇවිත් නෑ! එක්කෙනක් නොදී ඉඳලා!

2
0

අද දිනයේ අයවැය ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන් 16 දෙනකු මැති සබයේ සිට නැති බව වාර්තා වේ.

ඒ අනුව සජබ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් (වඩිවේල් සුරේෂ්-වේලුකුමාර්), අනුර යාපා පිලේ දෙදෙනෙක් (සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ජයරත්න හේරත්), විමල් පිලේ දෙදෙනෙක් ( අසංක නවරත්න සහ එච්.එම්.එම්. හරිස්), දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනෙක් එසේ ඡන්දය භාවිතා කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් වේ.

මීට අමතරව සී.වී. විග්නේෂ්වරන් මහතා ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here