අද ඇත්තේ විකෘති ආණ්ඩුවක් බවත් ඒ විකෘතිය මැතිවරණයක් තුළින් ප්‍රකෘතියක් බවට පත් වනතුරු තත්ත්වය මෙය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මුළු රටම පීඩනයට පත්ව, බරපතළ අසහනයකින්, බංකොලොත් බවකින් සිටින මොහොතේත් ඒ පිළිබඳ වගේ වගක් නැති ආණ්ඩුවකින් මීට වඩා යහපත් ප්‍රතිඵලයක් බව බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ නායකතුමා පැවසීය.






