අද පැවැති අයවැය විවාදයේදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රට ආර්ථික වශයෙන් කඩා වැටීමට මන්ත්‍රීවරු 225ම වගකිවයුතු බව සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ දැන්වත් පිල් නොබෙදී ජාතික වැඩසටහනක් අනුව කටයුතු කළ යුතු බවකි.