Home Local News Room : වැරදීමක්! වෙල්ගම අයවැයට විරුද්ධව ඡන්දය දීලා!

News Room : වැරදීමක්! වෙල්ගම අයවැයට විරුද්ධව ඡන්දය දීලා!

3
0

අද පැවැති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට ඇත.

මීට පෙර අප වාර්තා කර තිබුණේ වෙල්ගම මහතා සභාවට නොපැමිණි බවකි.

ඒ සම්බන්ධයෙන් වූ අපහසුතාවට වෙල්ගම මහතාට අපගේ කනගාටුව පළ කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here