Home Local News Room : ඔක්කොම බලන් හිටපු රාජිත විරුද්ධව ඡන්දය දෙයි!

News Room : ඔක්කොම බලන් හිටපු රාජිත විරුද්ධව ඡන්දය දෙයි!

3
0

මෙවර අයවැ ඡන්ද විමසීමේදී සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වනු ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

රාජිත සේනාරත්න මහතාද අයවැය වර්ණනා කරමින් අදහස් දක්වනු දැකගත හැකි විය.

නමුත් අද දිනයේදී ඒ මහතා අයවැයට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here