කොටස් වෙළෙදපොළ අඛණ්ඩව 6 වන දිනටත් කඩා වැටුණු ආකාරයක් ඊයේ දැකගත හැකිවිය.
ඉහළ දමන ලද බදු ප්රතිශතයන් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ප්රධාන සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.52කින් හෝ ඒකක 40.87කින් පහළ ගොස් 7,777.02 ක් ලෙස වාර්තා වී තිබිණ.