Home Local News Room : ලාබ ලබන ආයතනවලට අත තියන්න ලෑස්තිවෙන්න එපා! ජාතික ආරක්ෂාවටත්...

News Room : ලාබ ලබන ආයතනවලට අත තියන්න ලෑස්තිවෙන්න එපා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! අපි ඒවට ඉඩ තියන්නේ නෑ! දයාසිරි කල්තියාම ආණ්ඩුවට අනතුරු අඟවයි! (VIDEO)

5
0

ආණ්ඩුව ලාබ ලබන ආයතන රැසක් මෙවර අයවැයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඉන් ඇතැම් ආයතන පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here