Home Local News Room : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් තහනම ඉවත්කරයි – Lanka Truth |...

News Room : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් තහනම ඉවත්කරයි – Lanka Truth | සිංහල

2
0

ට්විටර් (Twitter) සමාගම විසින් හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිනුමට පනවා තිබූ තහනම ඉවත් කල බව ට්විටර් (Twitter) සමාග‌මෙහි නව හිමිකරු වන Elon Musk ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් 2021 ජනවාරි 6 වන දින වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් ආයතනයට කඩාවැදීමත් සමග ප්‍රචණ්ඩත්වය සහ ජනතාව උසිගැන්වීමේ අවදානම යන හේතුන් මත 2021 වසරේදී ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවන ලදි.

ට්විටර් සමාජ මාධ්‍ය තුල පැවැති ඡන්දයකින් පසුව මිලියන 15 කට වැඩි ට්විටර් භාවිතා කරන්නන්ගෙන් 51.8% ක් තහනම ඉවත් කිරීමට ඡන්දය දී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද Elon Musk ගේ ටුවිටර් පනිවුඩයේ වැඩිදුරටත් සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here