Home Local News Room : කොළඹ මහපාරවල් බ්ලොක් කරන්නේ මිනිස්සුද? පොලිසියද? (VIDEO)

News Room : කොළඹ මහපාරවල් බ්ලොක් කරන්නේ මිනිස්සුද? පොලිසියද? (VIDEO)

8
0

උද්ඝෝෂණ අතරතුරදී කොළඹ මහාමාර්ග අවහිර කරමින් පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබදව වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

එහිදී විරෝධතාකරුවන් මාර්ගය අවහිර කිරීඹ සම්බන්ධයෙන් ‌‌පොලිසියට විරෝධය පළකරන ආකාරයද එහිදී දැකගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here