Home Local News Room : අපේ අම්මලා අක්කලා නංගිලා පිටරටට ගෙනිහින් විකුණනවා කිව්වාම ආණ්ඩුවේ...

News Room : අපේ අම්මලා අක්කලා නංගිලා පිටරටට ගෙනිහින් විකුණනවා කිව්වාම ආණ්ඩුවේ ඇමැති ‌විදේශ නියුක්ති කාර්යාංශය සුද්ද කරන්න ගිහින් පාර්ලිමේන්තුවේදී හොඳටම අහගනී! (VIDEO)

3
0

ඕමාන් මිනිස් ජාවාරම පිළිබදව පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් ඊට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පටලා පිළිතුරු දීමට උත්සාහ කළ අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.

එහිදී හෙක්ටර් අප්පුහාමි සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්වූයේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here