Home Local News Room : පිටරට බැංකුවල හංගලා තියෙන ලංකාවට අයිති ඩොලර් බිලියන 35...

News Room : පිටරට බැංකුවල හංගලා තියෙන ලංකාවට අයිති ඩොලර් බිලියන 35 කාගෙද? ඒක ලංකාවට ගේන්නෙ නැතිව ගේම් ගහන්නේ කව්ද? (VIDEO)

4
0

දකුණු ආසියාවේ කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසනවා.

ඩොලර් බිලියන 35කට අධික මුදලක් මෙරටට ලැබිය යුතුව තිබියදී පවතින රජය විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කටයුතු නොකරන බවද හෙතෙම පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here