Home Local News Room : දේශපාලන හයියෙන් හලාවත ගමක් විනාශ කරන්න ආපු සෙට් එකකට...

News Room : දේශපාලන හයියෙන් හලාවත ගමක් විනාශ කරන්න ආපු සෙට් එකකට ගම්මු ගහලම එළවයි! (VIDEO)

6
0

හලාවත, එළිවිටිය ප්‍රදේශයේ දැදුරුඔයට මායිම්ව සිදුකරන මහා පරිමාණ වැලි කැණීමකට විරෝධය පලකරමින් අද (19) ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක නිරත විය.

මෙහිදී ඊට සම්බන්ධ පිරිස් හට පහර දී එළවා දැමීමට ගම්වාසීහ් පියවර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here