Home Local News Room : ආණ්ඩු පක්ෂයේ රට සවාරිවලට කැබිනට් එකෙන් වැට

News Room : ආණ්ඩු පක්ෂයේ රට සවාරිවලට කැබිනට් එකෙන් වැට

3
0

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාල සීමා තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ඔවුන් අනෙක් කාල සීමා තුළදී විදේශගත නොවිය යුතු බවට අදාළ යෝජනාවේ සඳහන් කර ඇත.

අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පෙර ලිපියරෝල්ස්, පරාටා, බිත්තර රොටි සහ එළවළු රොටි මිල පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here