Home Local News Room : ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

News Room : ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

2
0

T20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක් හිමි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට තරගය පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේ ය.

ඒ අනුව, තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 168කි.

ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 8ක් රැස් කරගෙන සිටියි.

පෙර ලිපියතිහගොඩ සිද්ධියේ SI රිමාන්ඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here