Home Local News Room : යාල ‘යකා නැටූ’ සැකකරුවන්ට ඇප

News Room : යාල ‘යකා නැටූ’ සැකකරුවන්ට ඇප

3
0

යාල වනෝද්‍යානයේ වන සතුන්ට හිංසා වන ආකාරයට රථවාහන ධාවනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 9 දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ, අද (ඔක්. 26) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව, එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුවන් නව දෙනෙකු සහ ජීප් රථ හතක් තිස්සමහාරාම දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ජීප් රථ අධිකරණය භාරයට පත්කිරීමට  තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අමිල සම්පත් – තිස්සමහාරාම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here