Home Local News Room : BREAKING NEWS: ලෝකය පුරා WhatsApp බිඳ වැටේ

News Room : BREAKING NEWS: ලෝකය පුරා WhatsApp බිඳ වැටේ

1
0

ලොව ජනප්‍රිය ම පණිවිඩ හුවමාරු යෙදුමක් ලෙස සැලකෙන WhatsApp බිඳ වැටී තිබේ.

WhatsApp හරහා පණිවිඩ යැවීම හෝ ලැබීම සිදු කිරීමට නොහැකි වී ඇතැයි ලොව පුරා සිටින WhatsApp පරිශීලකයෝ පවසති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය විනාඩි 30 තුළ සිට WhatsApp සේවා ක්‍රියාවිරහිත වී ඇති බව ය.

ඒ හේතුවෙන්, ලොව පුරා වෙසෙන බිලියන ගණනක WhatsApp පරිශීලකයින් අපහසුතාවට පත් වී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් WhatsApp සමගම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

පෙර ලිපියත්‍රිරෝද රථ රියැදුරෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here