Home Local News Room : කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 14ක් ජලය කැපෙයි

News Room : කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 14ක් ජලය කැපෙයි

10
0

කොළඹ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (ඔක්. 22) පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (ඔක්. 23) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here