Home Local News Room : පුනරුත්ථාපන පනත් කෙටුම්පත ගැන කතානායකගෙන් විශේෂ දැනුම් දීමක්

News Room : පුනරුත්ථාපන පනත් කෙටුම්පත ගැන කතානායකගෙන් විශේෂ දැනුම් දීමක්

3
0


පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කතානායකවරයා අද (ඔක්. 20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

අද පෙරවරු 9.30ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව පැවසීය.

කතනායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව ය.

පෙර ලිපිය“ආණ්ඩුවේ වැරදි ආර්ථික පිළිවෙතින් බිලියන 1800ක බදු මුදලක් අහිමි වුණා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here