Home Local ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60කින් සම්මත වෙයි News...

ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60කින් සම්මත වෙයි News Room

3
0


ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂව ඡන්ද 17ක් ලැබිණි.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 60කින් අද (ඔක්. 18) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පෙර ලිපියගුරු විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමේ තීරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here