Home Local අන්තරේ පා ගමන ඇරඹේ (VIDEO) News Room

අන්තරේ පා ගමන ඇරඹේ (VIDEO) News Room

2
0


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් එම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.

විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලිස් නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකය නිලධාරීන් මෙන් ම ජල ප්‍රහාරක රථ ද යොදවා තිබේ.

එහි සජීවී දර්ශන මෙතැනින් නරඹන්න…

පෙර ලිපිය“අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටිලා”
ඊලග ලිපියජල සබඳතා ගාස්තු ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here