Home Local News Room : සෝෂල් මීඩියා හොල්ලන කොත්තු මුදලාලිගේ ‘කළු චරිතය’ එළියට :...

News Room : සෝෂල් මීඩියා හොල්ලන කොත්තු මුදලාලිගේ ‘කළු චරිතය’ එළියට : සේවකයන්ට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සහ හඬ පටයක් ලීක් වෙයි! ~

0
0

ෆේස්බුක්, ටික්ටොක් හරහා තමන්ගේ සේවකයන්ට රුපියල් ලක්ෂ ගණන් වටිනා යතුරුපැදි, තෑගි බෝග දෙමින්, ඔවුන්ට ඉතාම කරුණාවන්ත, ලෙන්ගතු ප්‍රධානියෙක් ලෙස පෙනී සිටිමින් ලංකාවේ අතිශය ජනප්‍රිය වූ කොත්තු සන්නාමයක හිමිකරුවෙකුගේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරමින් සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවක් සහ හඬ පටයක් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here