Home Local News Room : ඇමරිකාව යලිත් ඉරානයට දරුණු ගුවන් ප‍්‍රහාර එල්ල කරයි… ඉරානය...

News Room : ඇමරිකාව යලිත් ඉරානයට දරුණු ගුවන් ප‍්‍රහාර එල්ල කරයි… ඉරානය මැදපෙරදිග ඇමරිකා කදවුරුවලට පහර දේ! ~

0
0

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරාන හමුදා ඉලක්ක කිහිපයකට ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා මගින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය නිවේදනය කරයි. සිරීක් සහ කෙෂ්ම් දූපත්වල පිහිටි ඉරාන ඩ්‍රෝන යානා ගබඩා, මිසයිල ඩිපෝ සහ වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here